Heshitha Bulathsinghala
Heshitha Bulathsinghala 's Channel
 
 
 
 
 
Prank went wrong 😫
502
 
Heshitha Bulathsinghala
Profile
 
Name
Heshitha Bulathsinghala
Description



Subscribers
34.3K
Subscriptions
Channel Comments
උතුම් වූ තෙරුවණ් සරණයි පුතේ ...
nalanimalkanthi7383 (10 minutes ago)
පුතා ඔයා වගේ දරැවෙිි හදපු අමිිමට පින්
dilipathirana9718 (17 minutes ago)
ඉදකින් මේක මොකෙද්ද අම්මෙක්ගෙ බඩින් ඉපදුන එකෙද්ද මූ කාලකන්නියා මුන්ව එල්ලලා මරන්න ඕනි හැතිකරේ..ලංකාවෙ ඔයිට වඩා නීතිය තද කරන්න ඕනි.පාලකයින් දැන්වත් ඇස් අරින්න ඕනි.මුන්ව එල්ලුම් ගස් යවන්න ඕනි කාලකන්නි අයියේ ඔයාගෙ වචන ටිකට හිතට මාරම හයියක් එනවා. ගොඩාක් පින් ඔයාට.ඔහොමම හැමදාම ඉන්න අපි එක්ක.ඔයාට ඕනි දේකට අපිත් ඉන්නවා.හැමදාම ආදරෙයි අයියේ ️️
deepikabandaranayake7168 (28 minutes ago)
ඔයා කව්රු වුණත් හොද වැඩක් කරන්නේ පුතා ඔයාලා වගේ අයට බුදුසරණයි
wijithanamali6079 (32 minutes ago)
පුතා ඔයා වැදගත් දෙමාපියන්ගේ දරුවෙක්. අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන විදිය තමයි ගැටලුව. ඉතා වැදගත් ඒවගේම එවැනි ගැටලුවලින් පීඩිත ගැහැණු දරුවන්ට හා කාන්තාවන්ට මේ වීඩියෝව ඉතා ශක්තිමත්.
kanthikanthi358 (47 minutes ago)
පුතේ ඔයා වැදගත් පවුලක වැදගත් පුතෙක් ඔන්න ඔහොම තමා, තමන්ගෙ සහෝදරියක් වගේ පිහිට වෙන්න ඔිනෙ.බුදුසරණයි !
dulanjalithilakarathna5091 (52 minutes ago)
සියලු දෙනා එකතු වෙමු අපේ ගැහැණු දරුවන් වෙනුවෙන්. අනේ දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ දරුවෝ ගැන හොයලා බලන්න. ෆොනේ අතට දීලා දරුවෝ මොකද කරන්නේ කියලා හොයලා බලන්න. ඇත්තටම මල්ලි ඔයාට ගොඩක් පින්. මේ දේ ගැන කතා කරනවට
nimeshikamadushani9825 (2 hour ago)
අයියේ ඔයා ඒ කියපු වචනෙත් වටිනවා, ඔයා මේ වෙනුවෙන් ඉන්නවා කියපු 1, මෙහෙම දෙයක් උනොත් ඔයාට කියන්න කියපු 1, respect..
ChethaniPerera (2 hour ago)
අය්යේ මේ වගේ ළමයින්ට උදව් කරන්න. අය්යට ගොඩක් පින්
NandanaPeiris-i2r (2 hours ago)
බුදු පුතෙක්...හොද අම්ම තාත්තගෙ දරුවෙක් බුදු සරණය් පුතේ ඔයාට ..ජේසුපිහිටය් පිහිටය් පුතේ ඔයාට..තෙරුවන්සරනය්..
HappyLotusFlower-ri3fk (11 hours ago)
මල්ලි ඔයාට ගොඩක් පිං ඔය වගේ කථා දාලා සමාජය දැනුවත් කරනවට ජාවේවා
subhathkwt6976 (21 hours ago)
ඔයාට ගොඩක් ස්තුති මේවාගේ උන්ට උපරිම දඩුවම් දෙන්න ඕනි කාලකන්නි
D.GRuwani (4 hours ago)
අනේ මල්ලි ඔයාගේ ඒ වචනේ වටිනවා ඇත්තට ඔයාට මේවැනි දෙවල් වලට කතා කරන්න තවත් ෂක්තිය ලැබේවා බුදු සරණයි මල්ලි
pushpa487 (1 hours ago)
මේවගේ දේවල් වලට කතා කරන ඔයාට ගොඩාක් පින් මල්ලියෝ ..ඒ වගේම තමයි ගෑනු ලමයි ඉස්කෝලේ යන ලමයි ඇයි ෆේස් බුක් යන්නෙ..එපා ඔයාලට ෆේස් බුක් ඕනි නෑ..ඉගෙන ගන්නල.අද සමාජය කොහොමද කියල දන්නවනෙ..දෙමාපියනුත් දරුවො ගැන සැලකිලිමත් විය යුතුයි ..මේවගේ පොඩි ලමයින්ට ඇයි ටච් පෝන් ..ෆේස්බුක්...අද කොච්චර ලමයින්ගෙ ජීවිත විනාශ වෙලාද මේ පෝන් පාවිච්චි කරල..
sithasitha1606 (21 hours ago)
මල්ලි ඒ් කියපු වචනෙත් ගොඩක් වටිනවා අසරණ වෙචිච ලමයිට උදවි කරපු එක ගොඩක් පිං බුදු සරණයි
charuniniroshani7948 (5 hours ago)
සමාජේ වෙනුවෙන් කතා කරන එක ලොකු දෙයක්. ඔයාලා වගේ අය රටට වටිනවා..
malikakala3934 (17 hours ago)
මල්ලි මෙි වැඩසටහන දිගටම කරන්න සක්තිය දයිරිය ලැබෙිවා මම නිලු
ThilakaRohini-n6v (6 hours ago)
මල්ලී මුන් අසහන කාරයෝ අපෙත් දරැවෝ ඉන්නවා මුන්ව නීතියට ගෙනයන්න පවු මේ ලමයා තිරිසන් බල්ලෙක් පොඩි ලමයි ඔයාට ස්තුතියි
rohinimabarna9183 (7 hours ago)
බොහොම ස්තුතිය්
malanifernando9263 (14 hours ago)
Thank you වැදගත් දැනුවත් කිරීම ගැන
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.30 main response parse finish at: 0.60 getAdditionalSections finish at: 1.00 applyHTML finish at: 2.60