Profile
Name
Talk with Heshitha
Description
Talk with Heshitha official YouTube Channel
බාධක බිද සත්‍ය සොයා අසරණ , පීඩාවට පත් ජනයා වෙනුවෙන් හඩක් වීම Talk with heshitha නාලිකාවේ පරමාර්ථයයි !
The purpose of the talk with heshitha channel is to break down barriers and find the truth and be a voice for the helpless and oppressed people !
බාධක බිද සත්‍ය සොයා අසරණ , පීඩාවට පත් ජනයා වෙනුවෙන් හඩක් වීම Talk with heshitha නාලිකාවේ පරමාර්ථයයි !
The purpose of the talk with heshitha channel is to break down barriers and find the truth and be a voice for the helpless and oppressed people !
Subscribers
546K
Subscriptions
Friends (2)
Channel Comments
|
samithasadaruwan8074
(3 minutes ago)
ශකිලා කෙලින් කතා කරන අවන්ක කෙල්ලෙක් මොනා උනත් එයා අනේ මන්දා හොද කෙල්ලෙක් එල එල
|
|
dulanhush9460
(10 minutes ago)
සමාජේ කොහොමත් එක විදියක් කෙල්ලෙක්ව බඩුවක් කරන්න බලන් ඉන්න මිනිස්සු ගොඩයි ...කෙලින් කතා කරනව මොනා උනත් මෙයා
|
|
lkvlogs6198
(18 minutes ago)
මේ කෙල්ලට බැන්නට අවංකව කතා කරනව
|
|
sl_tutuwa7880
(27 minutes ago)
ශකිලා කෙලින් කතා කරනෝ චිල් එකේ ඉන්න හොද ලස්සන කෙල්ලෙක්....මිනිස්සුන්ගෙ කටවල් වහන්න බෑ ශකීලා අක්කියෝ....ආදරෙයි ශාකිලා අක්කියෝ
|
|
sandalishehara8559
(32 minutes ago)
හැම මනුස්සයෙක්ගෙන්ම අපිට ජීවිතේට ගන්න පුලුවන් දෙයක් තියෙයි️
|
|
magicstitchcanada
(46 minutes ago)
ලක්ෂ 8කට ආසන්නව බලලා .... බැනල කමෙන්ට් කරලා.... මේවට අකමැති සමාජයක්නම් අපට තියෙන්නේ මේච්චර විව්ස් කොහොමද ආවේ? සමාජෙ ඉල්ලන දේ තමා සමාජය තුලින් මතුවෙන්නේ
|
|
ranithmadulkini1567
(51 minutes ago)
ශකිලා අක්කා කෙලින් කතා කලනො එච්චරයි මම දන්නෙ හෙන ෆ්‍රී එකෙ ඉන්න කෙම්ලෙක්
|
|
ckwvlogs454
(1 hour ago)
මේක ලෝකෙ පරනම වුර්තිය. අවන්කව කතා කරන කෙනෙක්. ඔයල මේ රට නිදහස් රටක් කරයි. මේ රටේ ළමා දූෂණ කන්තා දූෂණ අඩු උනොත් ඒ ඔයල නිසා. ජයවේවා .
|
|
tharushagimhankahandawa451
(1 hour ago)
Brother ඔයාට මොකුත් දුන්නෙ නැද්ද
|
|
pasindurumal9961
(3 hours ago)
ගොං බඩු දැකලා මට නං අප්පිරියයි
|
|
wijepala9958
(11 hours ago)
ඇත්තෙන්ම මේවගේ ඇත්ත කතා කරන අයට ඇයි ගොඩාක් අය අකමැති
|
|
nalandissanayaka2205
(3 hours ago)
අයියත් මොකුත් කරගත්තෙ නැ ද්ද
|
|
tharuaththanayaka9270
(11 hours ago)
ඇත්ත කියපන් හිකිලා අක්කේ... ඔහොම හිනාවෙලා කතාකරාට හදවතින් ගොඩාක් ඔයා දැවෙනවා නේද,,
|
|
nalakaliyanage2855
(17 hours ago)
මෙ girle කෙලින් කතා කරනවා....
|
|
chethaniwishwanthi683
(13 hours ago)
අපේ රටට වෙලා තියන දේ ගැන හරිම දුකයි
|
|
nethuroshelya5937
(14 hours ago)
බඩුව.. බඩුව ?? ඇත්තටම මේ girl මිනිස්සු එක්ක යනවා උබලා එකෙක් හරි දැකලා තියනවද. දැන් ඉන්න ගොඩක් කොල්ලොත් පට්ට චීත්ත. අවලම් කතා කියන්න එපා බන්. බදින්න කලින් කොල්ලෙක් එක්ක එකට හිටියාම කෙල්ලෙක් බඩුව වෙනවද. එහෙම වුනොත් බදින්න කලින් කොල්ලො කී දෙනෙක් එක්ක රූම් යනවද. එතකොට අපි ඉන්නෙ ඊට වඩා වැරදි තැනක. ඇත්තටම මේ කෙල්ල හරිම හොද කෙල්ලෙක්. ලස්සනයි. ගමින් කොලඹට ඇවිත් posh වුන උන් වගේ නෙමේ. ඇත්තටම posh කෙල්ලෙක්. මමත් ඉන්නේ ගමක. අපේ ගම් වල ඉන්න කෙල්ලොන්ට නම් මේ වගේ කෙල්ලෙක් දැක්කාම පට්ට ඉරිසියාව. ඇයි ඒ කෙල්ල උන්ට වඩා ලස්සනයි නෙහ්!! කොටට එහෙම අදිනවා. ඉතින් උන්ට කාලා ඉන්න බෑ. එක එක කතා හදනවා. මට පේන්නෙ මේකෙ බැනලා comment දාපු කොල්ලොත් අන්න ඒ වගේ. කකුල් දෙක ලගටම දිග ඒවා ඇදන්, වටේම අවලමේ ගිහින් අන්තිමට පත්තිනි අම්මලා වගේ අහිංසක කොල්ලෙක්ගේ කරේ එල්ලෙන ගෑණු එක්ක බලනකොට මේ කෙල්ල සුපිරි හරිම open කතා කරනවා. මේ වගේ කෙල්ලො ඉන්නෙත් හරිම කලාතුරකින්. Shaki මම නම් ඔයාට හදවතින්ම respect කරනවා
|
|
redzone8914
(6 hours ago)
සම්හර ගබ්සා පෙති තියෙනව ඒවගෙන් කලල විනාශ වෙන්නෙ නෑ..කලලයේ මොලයට හානි වෙලා මේ වගේ පොන්න පැටවු මේ ලෝකෙට බිහිවෙනව...
|
|
roshfernando2632
(18 hours ago)
මේ girlge වීඩීයෝ හැම එකම මං බලලා තියෙනවා.පත්තිනි අම්මලා වගේ ඉන්න උන්ට වැඩිය මෙයා ගොඩක් හොදයි.කියන්න තියෙන දේ කෙලින්ම කියනවා..
|
|
MrSoiza
(7 hours ago)
අර comment එක දැම්මෙ මං... proud about me ️
|
Add comment