Chatura Alwis
Chatura Alwis's Channel
 
 
 
IRAJ SONG -Derana International Kite Festival 2018
5,743
Lover's Leep Nuwara Eliya - Travel With Chatura
3,865
 
Damma Dayada
interviews
Life Stories
 
IRAJ SONG -Derana International Kite Festival 2018
5,743
Lover's Leep Nuwara Eliya - Travel With Chatura
3,865
Derana Aruna -Rishad Bathiudeen
202
Chatura ekka Cartoon - 01.08.2018
201
#chaturaalwis
139
April 2, 2022
89
Chatura ekka Cartoon - 31.07.2018
89
September 24, 2021
62
පෙරහැරේ යන අය
53
 
Profile
 
Name
Chatura Alwis
Description
Chatura Alwis official Youtube Channel.
Subscribers
68.6K
Subscriptions
Channel Comments
oshandhananjaya2476 (4 minutes ago)
මාරයාටත් අභියෝග කරන මෙවැනි මිනිසුන්. මෙයයි සැබෑ වීරත්වය.ලබන ආත්මයේ හොඳ පින්බර ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා...bs
clarenceanthony2060 (9 minutes ago)
ඔහු ඔහුගේ මුළු වටිනාම ජීවිතය මෙතරම් කුඩා තරුණ වයසේදීම තම සහෝදරිය වෙනුවෙන් පූජා කළා. I RESPECT YOU SIR!
ruwanthimira3634 (18 minutes ago)
තාත්තා විසින් දුවව දූෂණය කරන කාලකන්නි රටක නංගියෙක් වෙනුවෙන් හිරබත් කාපු නුබ උතුම් උ ඒ සහෝදරකමට ආදර්ශයක් ..දීර්ඝායු වේවා ඔබට තෙරුවන් සරණයි !!
rajithaperera1287 (28 minutes ago)
රටෙ දුප්පත් පොහොසත් භේදයක් නොමැතිව නීතිය හරියට ක්‍රියාත්මක උනානන් අදටත් මේ මනුස්සයින්ගෙ පවුල් ජිවිතේ රැකිලා.....️️
najithkahingala2345 (32 minutes ago)
මුලින්ම කියන්න ඕන වීඩියෝ එකට unlike කරපු කෙනා මිනිහෙක්ද සතෙක් ද කියලා දන්නේ නැහැ. කොහොම උනත් මේ මනුස්සයා කියපු දේ අනුව මුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන කලකිරීමට පත් වුණා. ඒ වගේම චතුර ඔබ ගැන ගොඩක් ආඩම්බරයි මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න ඔයාට ධෛර්යය ශක්තිය ලැබේවා. ගොඩක් දුකයි මේ කෙනාගේ ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් ගැන අහනකොට. මේවා තමයි තිත්ත ඇත්ත අද ලංකාවේ සිද්ධ වෙන.
isharasewwandi660 (46 minutes ago)
මිහිපිට දෙවිවරු.හිතුමතේ ජීවිතේ ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා.යම් දිනක මරනින් මතු අමා මහ නිවනින්ම සැනසේවා.යුක්තිය ඉටු කල ඔහුට මා සිතන අයුරින් අකුසල් නම් රැස් නොවිය යුතුමය.
lasanthalasantha3 (52 minutes ago)
නියම සහොදයෙක් නියම සිංහයෙක් නියම චන්ඩියෙක් අගෙකලයුතු මනුෂ්‍යයෙක් මේ තාත්තා අරක්සා කරන්න ගොඩක් පිං
shalendrasewwandi4016 (1 hour ago)
කතා කරද්දි උනත් පේනව ඒ මනුස්සයගෙ අහිංසක කම.....මට නම් වීරයෙක්....️
kavindalakshan3277 (1 hour ago)
මොහු සැබෑ වීරයකි.....සුබ පැතුම්...like එකක් දාන් යමු සහෝ.....
isurushehan8657 (2 hours ago)
මමත් ගොඩාක් ගරුකරණ ආදර්ශමත් සහෝදර චරිතයක්.ආසයි ඇස් දෙකෙන් දැකල වචනයක් කතා කරන්න.මගේ හිතට එකගව මේ මිනිසා වරද කරුවෙක් නෙවෙයි.සමාජය විසින් පෙලෙබුවා මේ හැම දේට.බොහෝම පිං චතුර අයියේ ඔබට...ඔයා කතා කරපු ටිකට ඒ මනුස්සයගෙ හිතට ලොකු සතුටක් එන්න ඇති ...ස්තූතී අයියේ
sasi3312 (17 hours ago)
අවුරුද්දකට සැරයක්වත් ඇවිත් මේක බලලා යනවා , වචනයෙන් සරලව කිව්වොත් ලංකාවේ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් !!
thimukawitharana (21 hours ago)
මේ සීයා මාරම වීරයෙක්... මෙයාට ගරු කරන්න දෙපාරක් හිතන්න එපා... දීර්ඝායුශ ලැබේවා සීයේ.respect
thisaru9200 (21 hours ago)
මේ වගේ මිනිස්සු හිරේ යායුතු නැහැ,.මම නම් මොහුව සලකන්නෙ තමන්ගෙ නංගිට පණ වගේ ආදරය කල සහ කරන ආදරනීය අයියා කෙනෙකු හැටියටයි,ගෞරවය.
ShyanAdventures (14 hours ago)
මිනිස්සුන්ගේ ජිවිත දිහා පිටින් බලල විනිශ්චය කරන රටක මේ වගේ වැරදි කියල හංවඩු ගහපු මිනිස්සුන්ගේ ජිවිතේ ඇතුලට එබිලබලල හැමෝටම දැනගන්න මේ වගේ වැඩසටහන් කරන එක ගොඩක් වටිනවා
හිතුමතේ ජිවිතයේ තමන්ගේ නංගීගේ ජිවිතය විනාශයට පත් කරපු අය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් සටන් කරපු අයියා කෙනෙක් ගොඩාක් ආඩම්බරයක් අද සාමාන්‍යයෙන් දකින්නට නැති චරිතයක් ඔබ වැරදී කරත් ඔබ අපිට නිවැරැදිව පෙනෙන්නේ ඔබට තව තවත් දීර්ඝකාලයක ගුණ ධෛර්ය අතර රැදෙන්න වාසනාව උදා වෙිවා ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි
chathurikadilhani1148 (23 hours ago)
දෙවනි පාරටත් මං මෙක බලනවා මාරම දුකක් එන්නේ ඉදකින් මේ රටේ බලු නිතීය.ඇත්තටම ඔබ වීරයෙක්.තව කල් ජිවත් වෙන්න ලැබෙන්න ඔනී බුදු සරනයි️
janakarathnayaka3873 (4 hours ago)
මෙතුමා අතින් සිඳුවූ ප්‍රාණඝාත වලට දෙවියන් සමාවදෙනවා නිසැකයි.මැරයෙක් නෙවෙයි මෙතුමා අහිංසකයෙක්. බුදුසරනයි..! නිරෝගීව දිවි ගෙවන්න ලැබේවා..
kalindumadhusanka365 (9 hours ago)
අම්මටයි තාත්තටයි විතරක් අවංකකම වැදපු මේ අත් දෙකෙන් වදිනවා දවසක ඔබතුමා හම්බුනොත්.. මටනම් එකෙම්ම වීරයෙක්...
mfernando4919 (6 hours ago)
අම්මා තාත්තා රැකියාවට යනේන විට.....
madushichathurangi2830 (17 hours ago)
ජීවිතයේ සැදෑ සමය ඉතා නීරෝගීව, සතුටින් ,සැහැල්ලුවෙන්, ගත කරන්නට ශක්තිය,වාසනාව ලැබේවා..
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.30 main response parse finish at: 0.80 getAdditionalSections finish at: 1.40 applyHTML finish at: 2.30