Talk with Chatura
Talk with Chatura's Channel
 
 
 
 
Special Episodes
Trailers
Short Version
 
 
Profile
 
Name
Talk with Chatura
Description
Talk with Chatura Official YouTube Channel
Subscribers
412K
Subscriptions
Channel Comments
topmusicinsrilankaofficial (4 minutes ago)
වැඩසටහන බලන්න නෙමෙයි Comment බලන්න ආපු මම වගේ තව අය ඉන්නවාද ...?
sulochanakumuduni8458 (10 minutes ago)
චතුර මහත්මයා ඔබ සතු මහත්මා ගුණය දිගින් දිගටම පවත්වා ගන්න.එය ඔබට අනගි ආභරණයක්.
chariththarakaliyanage664 (18 minutes ago)
පියුමිට බැනපු කව්රුත් නෑ දැන්,අපේ මිනිස්සු අවස්ථානුකූලව වෙනස් වෙන්න හරි දක්ෂයි .මොනව උනත් වැරදි දේත් වගේම නිවරදි දේත් දකිමු..️
iresharishani2421 (28 minutes ago)
මීට කලින් බැනලා නම් නෑ ඒත් චරිතේ ගැන අපහැදිලි තාවයක් තිබුනා ඒත් අද නම් හොදටම පැහැදිලි ඇත්ත කතා කරන අවංක නමට සීමා නොවුනු අම්මා කෙනෙක්
JustInNews (32 minutes ago)
"මිනිස්සු මොනව කිව්වත් අපේ ගමන අපි යන්න ඕනි" - ඇත්තම කතාව පියුමි ️‍
nirmaligoonasekara6730 (46 minutes ago)
පියුම්ගේ අදහස් වලට චතුරටත් වචන අමතක වුනා වගේ දනුනා.හිටපු සැමියාට ගරුකිරිමත්,දරුවාගේ තාත්තාට ගරු කිරිමත් දන්නවානම් ඒ ගැහැනිය උසස් ගැහැනියක්.බුදුසරණයි චතුර හා පියුම් ඔබ දෙපලටම.
kkbas6301 (52 minutes ago)
"ඒක එයාගෙ කැමැත්ත, මේක මගෙ කැමැත්ත" මේ සරල දේ හැමෝටම තේරැනා නම් මේ ලෝකෙ ගොඩක් ලස්සන වෙයි. එකිනෙකාගේ රුචිකත්වයන්ට ගරු කරන්න.
sarafernando1048 (2 hour ago)
පියුමි හංසමාලි මහත්මිය කියනවා ඇහුනේ පළමු වතාවට..Wow He is truly a gentleman
"පියුමි හංසමාලි මහත්මිය" කියල ඇහුන පලවෙනි වතාව. "පියුමි හංසමාලි"හිත හයිය ගැහැනියක් ජීවිතේ උපරිම විදින i like she
prabodhahansani6959 (2 hours ago)
මම නම් මෙහිදි වැඩි වශයෙන් බැලුවේ නිවේදකතුමාගෙ නිහතමානීකම ඇත්තෙන් ම අනෙකාව අපහසුතාවයට පත් නොකර මෙලෙස ප්‍රශ්න ඇසීම ඇත්තෙන් ම ගොඩක් අගය කරන්න ඕන...
iromiperera7234 (6 hours ago)
හිතේ දුක තද කරන් හිනා වෙලා ජීවිතයට මුහුන දෙන තවත් අපේ කාලයේ ගැහැනියක්.....ඔබට සදා ජය....ඒ වගේම චතුර ඔයා ගත්තෙ හරි තීරනයක්....
chinthaharshani5445 (5 hours ago)
මම දැකපු හොඳම වටිනම වැඩසටහනක්.මම කවදාවත් පියුමිට නෙවෙයි කිසිම කෙනෙක්ට බැනපු කෙනෙක් නෙවෙයි.එලියට හොඳ මූණ පෙන්වගෙන ජරා වැඩ ඇතුලින් කරන අයට වැඩිය පියුමි ගොඩාක් අවංකයි..හොඳයි..නිහතමානී.මමත් Acting ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක්.හැබැයි කවදා මේ field එකට එන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.මොකද පියුමි කියන්න වගේ කෙල්ලොන්ගෙන් අල්ලස් ඉල්ලන ජරා මිනිස්සු ඉන්නෙ මේකෙ.මම ඒවට කොහෙත්ම කැමති නෑ. ඉතිං පිරිසිදුව ගමනක් යන්න පුලුවන් උනොත් යනව.නැත්නම් නෑ.එකඟයි පියුමි කියපු හැම දේටම.ජය වේවා.ඔයාට අංකව ආදරේ කරන ඔයාව තේරුම් ගන්න කෙනෙක් ලැබේවාඅනික් පැත්තෙන් ගත්තම චතුර අයියා ගැන ගොඩක් ආදරේ හිතුණ..මොකද මාත් presenter කෙනෙක් වෙන්නත් ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක් විදියට ඔයාගෙ හික්මීම..ඒ කතා විලාශය ගොඩක් අගය කරනව.මේ තමයි නියම වැදගත් මාධ්‍යවේදීන්.ඔයා ලොකු ගෞරවයක් අයියෙ මාධ්‍ය ක්ශේත්‍රයට.ආදරෙයි
thusharibandara4220 (21 hours ago)
Chathura කියන්නේ හරිම හොඳ මහත්මයෙක් පියූමිව කිසිදු අපහසු තාවයක දැමිමෙ නෑ...
thamaradamayanthi5802 (16 hours ago)
ඇය කව්රු උනත් පිරිමියකු විදියට ඔබ ඇයට කතා කරන විදිය හුගාක් වටිනව..නියම පිරිමිය ගැගැනියට කවදාවත්ම නිගරු කරන්නෑ..
midu-yh5zp (9 hours ago)
කලු සුදු බේදයකින් තොරව වැඩ කරන ඔබ වචනේ පරිසමාප්ත අර්තයෙන්ම නිවේදකයෙක් චතුර..අපේ දශකයේ නිවේදකයා ඔබයි..️
gayathri1037 (9 hours ago)
අනිවාර්යයෙන්ම චතුර කොච්චර විනයගරුකද.කාට වුනත් කතා කරන ගෞරවනීය විලාසය..මම නම් ඇත්තටම ඔබ තුමාගේ කතා විලාසයට බෙහෙවින්ම කැමතියි .තෙරුවන් සරණයි
rashiniyara3965 (6 hours ago)
ඇයත් මවකි දරුවෙකුට පියාගේ අඩුව නොදැනෙන්න සෙනෙහස දෙන...තමන්ගේ අම්මාවත් ආදරයෙන් රැක බලාගන්න...ලංකාවේ ඉන්න ලස්සනම කාන්තාව ඇය...️
ishu4653 (15 hours ago)
මෙයා ගැන හැමොම වැරදියට කතා කරාට මෙයා මිනිස්සුන්ට ගොඩක් උදව් කරන කෙනෙක් ඒ වගෙම එයා එයාගෙ දරුවව ගොඩක් හොදට බලා ගන්නවා මම කැමතිම මොඩල් ඔයා ආදරෙයි හැමදාම .
nimchala3611 (14 hours ago)
මගේ දරුවගේ තාත්තා එයා ඒ වචනේ අරුත දැනුනා. පියුමි කීව හරි ලස්සන වචනයක් .
shashinijayalath7879 (1 hours ago)
එලියට නොපෙනෙන හිතේ දුක තදකරන් දරුවාව බලාගෙන සමාජයෙන් ගැරහුම් ලබන අවංක ගැහැනියකි ඔබ අවංක ගැහැනියකි ඔබ‍ට ජය️ චතුර ඔබටත් පිං දුක්බර යකඩ ගැහැනියකගේ හඩ අවදි කලාට
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.80 main response parse finish at: 1.10 getAdditionalSections finish at: 1.50 applyHTML finish at: 2.90