Dream Star
Dream Star's Channel
 
 
 
 
 
 
Profile
 
Name
Dream Star
Description
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star first season was started in 2008 as the first season of Derana Dream Star. The program name means "Way to be a star".
Subscribers
541K
Subscriptions
Channel Comments
PushpaSithani (4 minutes ago)
අන්ජලී දුව නොසැලීම ,විශ්වාෂයෙන්ම මේ ගයන ගීය කොච්චරබැලුවත් මදිම යි අප්පා.දුවට තෙරුවන් සරණයි.
janakibethmage1754 (10 minutes ago)
අංජලී දුව,
geethanisj (17 minutes ago)
තුන් දෙනාම ගායනා කරන අන්තිම කොටසෙත් අංජලී දුවගේ ගාම්භීර හඬ හරිම ලස්සනට මතු වෙලා ඇහෙනවා.
prasannihewawitharana5232 (28 minutes ago)
අති විශිෂ්ඨයි තුන් දෙනාම.අංජලී හැර අනෙක් දෙදෙනා දැනට ඉවත්ව ගියත් ඔබලා තුන් දෙනා ම නියම දක්ෂයෝ.ඔබලාගේ ගායනා වලට සවන් දීම මනසට සහනයක් භාවනාවක් වගෙයි.ඔබලා අපේ හිත් දිනලා ඉවරයි.ජයෙන් ජයම වේවා ගායනා අතරේ සැමදා රැදී සිටින්න හැකි වේවා ඔබලා තුන් දෙනා ටම.
p00rnimafernand06 (32 minutes ago)
අංජලී නංගා,
rajithpriyantha7763 (46 minutes ago)
අන්ජලි මෙක නම් පිස්සුවක් .අහපූ වාර ගණන මතක වත් නෑ.එ තරම් හරි ම ලස්සනයි . අපේ සිහින කිරුලෙ අයිති කාරී ඉදිරි යටම යන්.අන්ජු ඔයාට ජයෙන් ජය
apikoreangia (52 minutes ago)
සංඡීව්ගේ පිටකවරෙටත්...අමුතුම රහක් දුන්න ..අංඡලීගේ voice එක
tamararathnayake9427 (2 hour ago)
අංජලී ඔබයි ලස්සනටම කියන්නෙ පිනට ලැබුන කටහඬක්,දෙරණ ස්තුතියි
hansaherath3879 (1 hour ago)
අන්ජ්ලී විනිසුරු මඩුල්ලේ මනාප නොලැබී ඉදිරියටම යන තරුව. සුබ පැතුම්. ඔයා මාර දක්ශයි.
sajanisajani3923 (3 hours ago)
අ‍ංජලී පිස්සුවක් වගේ 20 පාරක් විතර ඇහුවා හරි ම ලස්සන කටහඬක්
VidulaRanasinaghe-ys5mh (12 hours ago)
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.අංජලී අක්කා නියමයි ඔයා
ruwanidevika6254 (14 hours ago)
Woow....ඒ හඩ...හරිම ලස්සනයි ...මේ සිංදුව කී වතාවක් ඇහුවද කියන්න මතක නෑ....අංජලී ඔබට ජයවේවා
hiruwijeesekara6048 (6 hours ago)
අයෙ දෙකක් නැහැdream star අංජලි තමා මෙදා පාර. මං ඒ වොයිස් එකට මාරම ආසයි. මේ සිංදුව කීපාරක් ඇහුවද කියලා වත් මට මතක නැහැ බුදු සරනයි අංජලි ..ජයෙන් ජයම වේවා
prasaduchitha6990 (9 hours ago)
වෝට් නොදි කපන්න බැලුවත් එයව නතර කරන්න බැ.එයගෙ ගමන පිරිසිදු ජනතා මනාපෙන්......දෙරන 11 dreamstar අංජු . අපේ මනාපෙන් ඔය dreamstar වෙනවමයි.
erandiratnayake8778 (3 hours ago)
අන්ජලීව හදුන්වා දුන්නට දෙරනට බොහොම ස්තුතියි ️
Tishinisehansa (15 hours ago)
තුන්දෙනාටම නියම voice එකක් තියෙනවා
kelumkumara6050 (20 hours ago)
අංජ්ලීගේ voice එකනම් සුපිරි අමුතුම රහක්️
neranjanahettiarachchi583 (16 hours ago)
අංජලී දුවගේ voice එක තමයි එතන හොදින්ම කැපී පෙනුණේ
lakshikanadeeshani6469 (10 hours ago)
කී වතාවක් බැලුවද කියලවත් මතකම නෑ අම්මෝ ඒ වොයිස් අන්ජලී ️️️️️
Ishdil....h (2 hours ago)
මන් මේක දවසකට කීප සැරයක්ම අහනවාආදරෙයි අංජලියෝ.....ගීතයේ අයිතිකරු හැර වෙන කවුරුන් හෝ මේ ගීය ගයනවනම් එයට ගැලපෙන නියම voice එක අංජලීගෙම විතරයි .
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.20 main response parse finish at: 0.80 getAdditionalSections finish at: 1.40 applyHTML finish at: 2.40