eTunes
eTunes's Channel
 
 
 
 
REMIX
 
Hamana Sulanga | Sangeethe Teledrama Song | TV Derana
30,174
Aksha Chamudi | Kandulu Bindu | Sangeethe | eTunes
28,453
 
Profile
 
Name
eTunes
Description

Subscribers
1.06M
Subscriptions
Channel Comments
bhagyadinu3405 (4 minutes ago)
මේ සින්දුව මාරම ලස්සනයි.
SL3000LK (9 minutes ago)
කතා කෙසේ වෙතත් දෙරනෙන් ගෙනාපු සින්දු ටිකනම් අවුරුදු ගානකට අමතක වෙන්නේ නැති වෙයි ️️
islam_makhachev_00 (18 minutes ago)
ප්‍රමෝද් ගෙයි . ලැම්බගෙයි voice එක ගොඩක් ලස්සනයි
yoo.wethryn (27 minutes ago)
කතාවේ දුෂ්ට බෑන්ඩ් එකක් උනත්..මේ සෙට් ඒක දීපු සින්දු ටික තමයි ලස්සනම️ ඒ Voice ටික නම් මාරමයි
shadowofficial913 (32 minutes ago)
කළනගේ Song එක හරිම ලස්සනයි. ප්‍රමෝද් Dream Star Sing කරද්දිම හිතුවා එයා හොඳ ගායකයෙක් වෙයි කියලා. මේ Song එක Trending 1 වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි Gane Ayya ️
pramothganearachchi (47 minutes ago)
18M වලින් පස්සෙත් තාම අහන අය කෝ ️
GayathriWasana-g4q (52 minutes ago)
2025 ත් අහන අය මේ පැත්තට
kosgodakosgoda703 (2 hour ago)
ලස්සනයි වොයිස් එක ප්‍රමෝත් ගනේආරච්චි අයියේ ඩ්‍රීම්ස්ටාර් ඉදන්ම අපි ඔයාට කැමති ගුඩ් ලක් බ්‍රෝ
si1lithuli (1 hour ago)
ලැම්බා අයියාගේ වොයිස් එකනම් මාරම ලස්සනයි .ප්‍රමෝද් අයියාගේ කටහඩත් මාරම ලස්සනයි .සන්ගීතේ ගිය සින්දු ටිකනම් අමතක වෙන්නැති වෙයි කතාව ඉවර උනත්
princechamara730 (2 hours ago)
දෙරණ කරන මේ වැඩේ ෆට්ට ....රංගනය වගේම ගායනයෙන් වැඩ්ඩෝ ටිකක් බිහි කරන එක....
beauty_girl6064 (10 hours ago)
20 M වලින් පස්සෙ බලන අය මේ කොනට
sahan-e5r (6 hours ago)
මන් සින්දුවට ගොඩක් ආසයි ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි‌ සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා ප්‍රමෝද් ගනේආරච්චි අයියාට සහ බෑන්ඩ් එකේ හැමෝටම ජය වේවා!
palitharuwankumara7425 (3 hours ago)
ලැම්බගේ voice එකනම් පට්ට ප්‍රමෝද් උබගෙත් ජය වේවා boys ️
ayeshamadumali4189 (18 hours ago)
ප්‍රමෝද් අසංජය තුවාන්
minudaminsara610 (2 hours ago)
දෙරනේ තරම් ලස්සන සිංදු නෑ කොහෙවත්..
shehanindrajith971 (23 hours ago)
දෙරණෙ කතා කෙසේ වෙතත් පට්ට සින්දු ටිකක් නම් බස්සනෝ ️
පිස්සුවක් ඔයි මේක නවත්තන්න බැරි කීවෙනි පාරද අහන්නෙ මතක නෑ ඔයි......
gpmoto8420 (9 hours ago)
මං ආසම ලැම්බට......පට්ට ඇක්ටින්
SuwarnaGothami (5 hours ago)
පට්ටම පට්ට ආදරේ හිතෙන ගායකයෝ ටිකක් තමයි මේකේ ඉන්නේ
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.30 main response parse finish at: 0.60 getAdditionalSections finish at: 1.20 applyHTML finish at: 2.20