Elephant
Elephant's Channel
 
 
 
Maha Saman Devala Perahera Elephants
273
 
Love Elephant
Elephant Play
Eli #01
 
Maha Saman Devala Perahera Elephants
273
The Grandeur of Esala Perahera
113
Sri Lanka Navy Rescues Elephant Swept Out to Sea
111
 
Profile
 
Name
Elephant
Description
The elephant is Earth's largest land animal, although the Asiatic elephant (Elephas maximus) the is slightly smaller than its African cousin. Asian elephants can be identified by their smaller, rounded ears. An African elephant's ears resemble the continent of Africa. The Asian elephant live in forested regions of India and throughout Southeast Asia, including Myanmar, Sri lanka, Thailand, Cambodia, and Laos. About a third of Asian elephants live in captivity.
The Asian elephant is classified as Endangered by the International Union for the Conservation of Nature (IUCN). Its population has declined by an estimated 50 percent over the past 75 years, and there are an estimated 20,000 to 40,000 Asian elephants/Tusker left in the wild.

COMMON NAME: Asian Elephant
SCIENTIFIC NAME: Elephas maximus
TYPE: Mammals
AVERAGE LIFE SPAN IN THE WILD: Up to 60 years
SIZE: Height at the shoulder: 6.6 to 9.8 feet
WEIGHT: 2.25 to 5.5 tons

#elephant #tusker @elephant.srilanka

Subscribers
4.58K
Subscriptions
Friends
Channel Comments
athugapura.athugalpura.6034 (4 minutes ago)
දාළද සමිදුන් වැඩම වන්නට ...
sheengamagee1323 (9 minutes ago)
වතුර දුන්න අයටත් ගොඩක් පින්..... සතාගෙ වෙහෙස මහන්සිය ඇත්තටම දැනෙන අය.....
manojajayasuriya8741 (18 minutes ago)
බලන්න ලස්සනයි නේද, මුළු ලෝකෙම නෑ මෙ වගෙ ලස්සන අන්ග සමිපුර්ණ අැතෙක්.
dahamisitha4608 (27 minutes ago)
අනේ වාසනාවන්ත හස්ති රාජයා.තෙරුවන් සරණයි
ranokaranoka6016 (31 minutes ago)
අම්මෝ. පුදුම. ආඩම්බරයි. දළදා සමිදු පිහිටයි. ඇත්. රජුට
isuriruwandika2227 (46 minutes ago)
පව් කකුල් රිදෙනවා ඇති ...බුදුසරණයි ️
nethukavi5436 (52 minutes ago)
ඇත් රජුනි ඔබට කිසිදු මහන්සියක් නොදැනේවා. ශ්‍රී දළදා හාමුදුරුවන්ගෙ පිහිට, ආරක්ෂාව ලැබේවා....!!!!
cricketLovely-u4o (1 hour ago)
දළදා සමිදු වඩම්මවන්න පා ගමනින් වඩිනා පින්වත් හස්තිරජානන්ට කිසිදු මහන්සියක් නොදැනේවා,නිදුක් නිරෝගි දීර්ඝායු වේවා
gvggfggg4432 (1 hour ago)
දළදාා සමිදුන් වැඩමවන්න යන පිංවත්ඇත්රජුන්ටත් අපේ මාමාටත් තිස්තුන්කෝටියක් දෙවියන්ගේම පිහිටයි
suduhansi6590 (2 hours ago)
තේජවන්ත මහා බල සම්පන්න නැදුන්ගමුවේ ඇත් රජුණි ඔබ පයින්ම දුර කතර ගෙවා යන මොහොතේ ඔබට ගතෙ වෙහෙස නොදැනේවා...උතුම් දළදා වහන්සේගේම පිහිටයි ආරක්ෂාවයි නිරන්තරයෙන්ම ...!!! ඒ වගේම ඒ ඇත් රජුගේ බාර කාරත්වය දරණ ඒ උතුම් පියාණන්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය ,නිරතුරුවම ලැබේවා ..!!️ දීර්ගායුශ ලැබේවා ..!!️ චිර ජීවනය සැලසේවා...ගතට ශක්තිය ධෛර්ය තවත් ලැබේවා ..️ඔබතුමාටත් ඇත් රජුටත්.️️
chanakasandakelum4957 (13 hours ago)
දීර්ඝ ආයුෂ ඇත් රජුනි ️️
thanujadamayanthi5673 (18 hours ago)
තෙරුවන් සරණයි ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා
lathikasandamali2957 (17 hours ago)
පිං කර ඇති බොසත් ඇතෙක්.තෙරුවන් සරණයි
SnowballSweety (6 hours ago)
බුදු සරනයි හස්ති රාජයාට..
renukapiyadarshani5343 (5 hours ago)
ඇත් රජුනි ඔබවහන්සේට කිසිම මහන්සියක් නොදැනේවා.
seethadannoruwalage8683 (3 hours ago)
බුදු සරණයි ඇතා ඇතුළු සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා
kikorskipodelvia3910 (16 hours ago)
falling love sri lanka is the lucky county ... stay safer.. soon will come to see perahara
sheengamagee1323 (6 hours ago)
ඇතා කියන්නෙත් පාරේ යන වාහනයක් වගේ තමා මාර්ඝ නීති පිළිපදින්න ඕන .... ඒඒ..අහින්සක සතාට තේරෙන දේ මේ මනුස්සයින්ට තේරන්නෑනෙ.. ලොරි කාරය විතරක් නෙවෙයි .....සියලුම වාහන ඇතා ලගදි ඉවසීමෙන් යන්න ඕන මුලු රටක් රැක ගන්න ඕන ජාතික වස්තුවක් මේ......උතුම් දලදා වහන්සේ වඩම වන්න යන්නේ...... රාජටත්,විල්සන් අයිය ටත් බුදු සරනයි......
shehanamuhular7550 (20 hours ago)
ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා උතුම් දන්ත ධාතුන් වහන්සේ ඔබේ කර මතින් වැඩම කරවන්නට තව බොහෝකාලයක් වාසනාව උදා වේවා
salmasirilanka6146 (5 hours ago)
මගදෙපස සිට ඇතිරජාට සංග්‍රහ කළ සියලුම දෙනාට ගොඩක් පිං පාගමින් යන රජාට ත්‍රිවිධ රත්නයෙ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා.
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.50 main response parse finish at: 0.90 getAdditionalSections finish at: 1.10 applyHTML finish at: 2.20