Profile
Name
දැහැමි සිත Dahami Sitha
Description
නහී වේරේන වේරානී...
සම්මන්තී ද කුදාචනං...
අවේරේනේ ච සම්මන් තී...
ඒස ධම්මෝ සනත්තනෝ
දැහැමි සිත ,ශ්‍රී ලංකාවේ මෙන්ම, විදෙස් රට වල ජීවත් වන බොදු ජනයාගේ හිතසුව පිණිස පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවකි. ඔබට ඇතිවන සියලු දෝෂ දුරුවී සෞභාග්‍ය අත්වී ජීවිතය සාර්ථක කරලීමට අවශ්‍ය අධ්‍යාත්මිකසුවය ලබා දීම අප උත්සහයයි.
පූජනිය ස්වාමීන් වහන්සේලාට හා දේශකය මහතුන් මහත්මියන්ට මෙවන් දේශණා තව තවත් දේශණා කරන්නට ශක්තිය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. 🙏🙏🙏
Subscribers
49.8K
Subscriptions
Friends (5)
Channel Comments
![]() |
WaruniGunarathna-b3y
(4 minutes ago)
සාදු.සාදු.සාදු. ලස්සන කවි බන ටිකක් මෙිකවිබන අැහැවිවාම සිත නිවෙිනවා
|
![]() |
nilukajayasinghe6608
(9 minutes ago)
මගේ අම්මාට සහ අනෙකුත් අම්මලාට දෙවිපිහිටය්
|
![]() |
SubaminiyumSaraswathi-bk2rn
(17 minutes ago)
මගේ අම්මා ට මම ආදරෙයි ඇමදාම l Love mom
|
![]() |
UdaniHirunika-i2u
(27 minutes ago)
Mage Amma mage loke mage Ammata mama godak adarei.
|
![]() |
madushahasini1423
(31 minutes ago)
මගේ අම්මට බුදුසරණයි,,,,,,,,,,,,, ලොවේ සිටිනා සියලුම දෙමාපියන්ට බුදුසරණයි,,,,,,,,,,,,,,,හැම ආත්මයක් ම මගේ අම්මා වේවා,,,,,,,,,,,
|
![]() |
taffyhk6116
(46 minutes ago)
මගේ අම්මටයි තාත්තයි බුදුසරණයී
|
![]() |
MaheshErandika-hi2cz
(51 minutes ago)
මගේ අම්මාට බුදු සරණයි දෙවි පිහිටයි ️️️
|
![]() |
SubhashiniChathurangika
(1 hour ago)
මගේ අම්මාට හා අනෙකුත් අම්මලාට බුදු සරනයි දෙවි පිහිටයි
|
![]() |
mangalikahevage4096
(2 hour ago)
මගේ දෙමව්පියො මතු බුදුවේවා ...නිවනින් සැනසේවා ..සියලුම දෙමව්පියෝ සසරින් එතෙර වේවා ...️️️️️️️️️
|
![]() |
ThisaruSandeepa-m3l
(3 hours ago)
මගේ අම්මටයි තාත්තාටයි දීර්ඝ ආයුෂ ලැබේවා ,️
|
![]() |
sldfreefireplayers348
(5 hours ago)
පලමුවත් අම්මා දෙවනුවත් අම්මා තෙවනුවත් අම්මා මගේ මුලු ලෝකෙම අම්මා
|
![]() |
hpthajikamaduwanthi2911
(18 hours ago)
දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු...මගෙ අම්මා ට ගොඩක් ආදරෙයි
|
![]() |
KauminiAmoddaya
(18 hours ago)
මගේ අම්මා මට උතුම් වස්තුවක් බුදුසරනයි!!!
|
![]() |
tharugamini2317
(19 hours ago)
මගේ පනයි මගේ ආදර අම්මා
|
![]() |
AheshikaDenagamasaluwage
(7 hours ago)
මගේ අම්මා තාත්තා ඇතුළු සියලු ම ලෝක වාසි මව්වරුන් සහ පියවරුන් මතු බුදු වේවා
|
![]() |
buddikabuddika8106
(14 hours ago)
මගේ අම්මා ට වගේ මෙය සියලු මව්පියන්ට උපහාරයක් ම වේවා
|
![]() |
Sachinirathnayaka3014
(9 hours ago)
මගේ අම්මටයි තාත්තාටයි හා මේ ලොකේ හැම අම්මා තාත්තා කෙනෙකුටම දීර්ඝආයුශ ලැබේවා
|
![]() |
ප්රදීප්සංජීව-ල1ය
(13 hours ago)
මෙවැනි කවි බණක් නිර්මාණය කල සාර හාමුදුරැවන්ට පිං
|
![]() |
samanmaddumage1452
(11 hours ago)
සියලු අම්මවරුන්ටත් සියලුම පියවරුන්ටත් නිදුක් නිරොගි බාවයම ලැබ් සතුටින් ඉන්න ලැබෙවා
|
![]() |
dayawansatv6699
(19 hours ago)
මගේ අම්මා මෙන්ම සියලු අම්මාවරුන්ට..නිදුක් නිරෝගී සුව දීර්ඝායු..ලැබේවා...
|
Add comment