Profile
Name
TV Derana LIVE
Description
Tv Derana - Sri Lanka's Premium Entertainment Channel
Subscribers
977K
Subscriptions
Friends
Channel Comments
![]() |
lahirulakmal8578
(4 minutes ago)
පස්වෙනි වතාවට බලන්න පටන් ගත්තෙ මේ . කොච්චර බැලුවත් කාලයක් යනකොට ආයෙ බලන්න හිතෙනවා
|
![]() |
Mr_YaZi
(9 minutes ago)
පත්මෙගෙන් ගත්ත තුවක්කුව නෙවෙයි පත්මෙට ආයි දුන්නෙ
|
![]() |
අනු-ස5ච
(17 minutes ago)
මොන චරිතෙ රඟ පෑවත් ශියන්ත මෙන්ඩිස් සර්ව එපා වෙන්නෙ නැහැ
|
![]() |
thusharachinthaka3900
(28 minutes ago)
Sunna nisa ay thunweni parata balnna.sunnaa️
|
![]() |
sajithpushpakumarafonseka4724
(31 minutes ago)
නියමෙටම ගැලපෙනවා අපේ රටේ නීතිය කරන හැටි හරියටම කියලා තියෙනවා
|
![]() |
lakmal9388
(46 minutes ago)
ඉදිරියට වැඩිඩ සුන්නා
|
![]() |
TuTu___boii___44___xx
(52 minutes ago)
සුන්දරෙ ජිවත් වෙනවා චරිතෙ️
|
![]() |
Seeeeeeeeeoop
(1 hour ago)
Super acting mahendra
|
![]() |
malinda591
(1 hour ago)
අඩෝ පත්මෙගෙන් ගත්තේ රිවෝල්වර් එක අයේ දෙද්දී දෙන්නෙ බ්‍රවුනින් පිස්ටල් එකක්
|
![]() |
shehanguruge9724
(2 hours ago)
සුන්දරේ මම ආසම චරිතයක් සැබෑම චරිතයක් දක්ෂයෙක්...
|
![]() |
dharmayenpagngnawata
(20 hours ago)
සම්පත් ජයවීර ජගත් බෙනරගම ශ්‍රියන්ත මෙන්ඩිස් අති දක්ෂයි
|
![]() |
Xns99x
(7 hours ago)
මෙක නිකන් Peaky Blinders වගේ️ scene එ වගෙමයි
|
![]() |
sanjayasudda8588
(5 hours ago)
වැඩෙ නොන්ඩියිනෙ පොලිසියට අහුඋනෙ #ගල්කටස් එකක් පොලිසියෙන් එලියට යද්දි උට දුන්නෙ #නයින්හෙම් එකක් යකො
|
![]() |
chandikaprashan661
(17 hours ago)
Sundare patta. Tawa weda tikak ganna tibba. Kalin maranne netuwa.
|
![]() |
dilshanmaduranga4288
(12 hours ago)
Oic පද්මෙට දුන්නෙ OIC ගෙ පිස්ටල් එකනෙ ඇයි එ
|
![]() |
gayanlakmal2354
(7 hours ago)
කතාව බලහල්ලකො පිස්ටල් එකේ ඇද හොයන්නෙ නැතුව.පිස්සු යක්කුනෙ මුන්
|
![]() |
shashimadhurapriya8196
(6 hours ago)
44-100 episode tika na
|
![]() |
දකුණේපපරේ
(20 hours ago)
මුල ඉදන් බලපු අය ඉන්නවද
|
![]() |
tharukanawarathne-qi9se
(15 hours ago)
නියමයි.ජගත් අයියා
|
Add comment